නිවසට මුහුද ඇවිත් ලුනාවේ වැසියන් අනතුරේ (වීඩියෝ)
Saturday, 27 June 2020 - 15:57 | Views - 196
මොරටුව - ලුනාව වෙරළාශ්‍රිතව ජීවත්වන ජනතාවගේ නිවෙස් තුළට මුහුදු රළ පැමිණීම හේතුවෙන් ජිවිත අවදානමක් මතුව තිබෙනවා.

එම ජනතාව ඉල්ලා සිටින්නේ කඩිනමින් තමන්ට ආරක්ෂිත නිවෙස් ලබාදෙන ලෙසයි.

මොරටුව ලුණාව මුහුදු වෙරළ ප්‍රදේශය අශ්‍රතව මෙවනවිට පවුල් 50කට අධික සංඛ්‍යාවක් ජිවත්වනවා.

ධීවර කර්මාන්තය මෙන්ම විවිධ කුලි රැකියාවල නිරතවෙමින් සිය ජිවිකාව සරි ගන්නා මොවුන් සියල්ලම අඩු අදායම් ලාභින්.

හිසට සෙවනක් ලෙස තනාගත් තම නිවෙස් මුහුදු රළ මගින් දියඹට රැගෙනයාමට උත්සහ කීරිම හේතුවෙන් මෙම ජනතාව මෙදිනවල මුහුණ දෙන්නේ දැඩි අසිරුතාවයකටයි.

ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ රත්මලාන ගල්කිස්ස මුහුදු ප්‍රදේශයන්ගේන් වැලි ලබා ගැනිම මෙලෙස මුහුදු රළ නිවෙස් වෙතට පැමිණිමට හේතුවි ඇති බවයි.

ඔවුන් පවසන්නේ අවස්ථා කිහිපයකදිම තමන් මුහුණ දෙන මෙම ඛෙදවාචකය සම්බන්ධයෙන් අදාළ බලධාරින් දැනුවත් කලද මෙතෙක් නිසි විසදුමක් ලැබි නොමැති බවයි.
 
ජිවිත අවදානමෙන් දිවිගෙවන මෙම ජනතාව බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තම හිසට ආරක්ෂිත නිවහනක් ලබා දෙන ලෙසයි.  
 
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top