සිනමාව නගා සිටුවීමට ඉදිරි අයවැයෙන් සහන
Saturday, 27 June 2020 - 14:08 | Views - 483
රටේ වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ දේශීය සිනමා කර්මාන්තය නගා සිටුවීම සඳහා ලබාදිය හැකි සහන මෙවර අයවැයෙන් ලබාදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිනමා ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබඳව සිනමා ක්ෂේත්‍රයේ නියුතු වූවන් සමඟ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

කොරෝනා වසංගතය හේතුවෙන් දින 100කට වැඩි කාලයක් සිනමාශාලා වසා තිබුණ ද ඒවා යාවත්කාලීව පවත්වාගෙන යාම සඳහා තමන්ට වැඩි පිරිවැයක් දැරීමට සිදුවූ බව මෙහිදී සිනමා ක්ෂේත්‍රයේ නියුතු වූවන් පෙන්වා දී තිබෙනවා.

සිනමාශාලා විවෘත කිරීම අද සිට සිදුවන අතර, ඊට අදාළ සෞඛ්‍ය උපදෙස් සිනමාශාලා හිමියන් වෙත මීට පෙර යොමුකරනු ලැබුවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top