අවසන් ඡන්ද ප්‍රතිඵලය දෙන වෙලාව ගැන මැ.කො.ස.ගෙන් ඉඟියක්
Friday, 26 June 2020 - 16:55 | Views - 712
මෙවර මහ මැතිවරණයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය අගෝස්තු 06 වන දින පස්වරු අට පමණ වනවිට ප්‍රකාශයට පත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ඒකාබද්ධව, මොණරාගල රාජකීය විද්‍යාලයේ අද (27) පැවති ආදර්ශ ඡන්ද ගණන් කිරීමේ වැඩසටහනකට එක් වෙමින් සභාපතිවරයා මේ බව පවසා සිටියා.
Share This Article