MCC ගිවිසුම අවලංගු කරනවා ද නැද්ද ? මැතිවරණයට පෙර රජය රට හමුවේ ප්රකාශ කළ යුතුයි
Friday, 26 June 2020 - 16:24 | Views - 495
එම්.සී.සී. ගිවිසුම ඉදිරියේ දී අවලංගු කරනවාද නැද්ද යන්න රජය ඉදිරි මැතිවරණයට පෙර රට හමුවේ ප්රකාශ කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හර්ෂණ රාජකරුණා මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ කොළඹ දී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී.
Share This Article