කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට
Friday, 26 June 2020 - 15:02 | Views - 961
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා සහ තවත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බලහත්කාරයෙන් ක්‍රීඩාංගනයකට ඇතුළුවීම හේතුවෙන්.
Share This Article