වීසා තහනම නිසා මව බලන්න ආ දික්සිත් ඉන්දියාවේ හිරවෙයි
Friday, 26 June 2020 - 12:16 | Views - 1,283
ඇමෙරිකානු ජනපති ට‍්‍රම්ප් නිකුත් කළ වීසා බලපත් නියෝග නිසා ඇමෙරිකාවේ සිටි 1000 කට අධික ඉන්දියානුවන් ඉන්දියාවේ කොටු වී ඇත.
 
ඒ අතර අසනීප තත්ත්වයේ පසුවන සිය මව බැලීමට පූර්මා දික්සිත් මුම්බායි වෙත පැමිණි අතර ආපසු ඇමෙරිකාවට යෑමේදී ඇයට නව වීසා බලපත‍්‍රයක් ලබා ගන්නා ලෙස ඇමෙරිකානු කොන්සල් කාර්යාල බලධාරීන් පවසා තිබේ.
 
එහෙත් හදිසියේම වීසා තහනමක් පැනවීමෙන් ඇයට ආපසු ඇමෙරිකාවට යෑමට නොහැකි වී ඇත.
 
ඩික්සිත් මුම්බායි පැමිණියේ සිය සැමියා සහ දරු දෙදෙනා ඇමෙරිකාවේ සිටියදීය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top