වීසා තහනම නිසා මව බලන්න ආ දික්සිත් ඉන්දියාවේ හිරවෙයි
Friday, 26 June 2020 - 12:16 | Views - 1,284
ඇමෙරිකානු ජනපති ට්රම්ප් නිකුත් කළ වීසා බලපත් නියෝග නිසා ඇමෙරිකාවේ සිටි 1000 කට අධික ඉන්දියානුවන් ඉන්දියාවේ කොටු වී ඇත.
ඒ අතර අසනීප තත්ත්වයේ පසුවන සිය මව බැලීමට පූර්මා දික්සිත් මුම්බායි වෙත පැමිණි අතර ආපසු ඇමෙරිකාවට යෑමේදී ඇයට නව වීසා බලපත්රයක් ලබා ගන්නා ලෙස ඇමෙරිකානු කොන්සල් කාර්යාල බලධාරීන් පවසා තිබේ.
එහෙත් හදිසියේම වීසා තහනමක් පැනවීමෙන් ඇයට ආපසු ඇමෙරිකාවට යෑමට නොහැකි වී ඇත.
ඩික්සිත් මුම්බායි පැමිණියේ සිය සැමියා සහ දරු දෙදෙනා ඇමෙරිකාවේ සිටියදීය.
Share This Article