හොලිවුඩ් සිනමා නළු ඉයන් හෝම් ජීවිතක්ෂයට
Friday, 26 June 2020 - 11:21 | Views - 455
අතිශය ජනප්‍රිය වූ ‘ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස්’ චිත්‍රපට මාලාවේ ‘බිල්බෝ බිගැන්ස්’ ලෙස රඟපෑ ඉයන් හෝම් මීට දින කිහිපයකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇත. කෙසේ වෙතත්, ඉයන් හෝම් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කෙසේද යන්න තවමත් නිලවශයෙන් වාර්තා නොවන අතර, සිනමා මාධ්‍යයන් බොහෝමයක් අනුමාන කර ඇත්තේ ඉයන් හෝම් ‘කොවිඩ් 19’ වෛයිරසය වැළඳීම හේතුවෙන් මෙසේ ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවය.

වසර 50කට අධික කාලයක් තිස්සේ හොලිවුඩ් සිනමාව තුළ රැඳී සිටි ඉයන් හෝම් ජාත්‍යන්තර සිනමා සම්මානයක් රැසක්ද දිනා ගැනීමට සමත්ව ඇති ප්‍රවිණ හොලිවුඩ් නළුවෙකුද වෙයි. 1982 වසරේ තිරගත වූ Chariots of Fire චිත්‍රපටයේ කළ රංගනය උදෙසා ඔහු එවර පැවැති ‘ඔස්කා’ සිනමා සම්මාන උළලේදී වසරේ හොඳම සහය නළුවා ලෙස නිර්දේශයන් අතරට එක් විය.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top