සූදු වෑන් මාධ්‍ය හමුවට අදාළ CID පරීක්ෂණ අවසන්, 1 හා 2 සැකකරුවන්ට වරෙන්තු
Friday, 26 June 2020 - 10:56 | Views - 556
ආන්දෝලනාත්මක සූදු වෑන් මාධ්‍ය හමුවට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද විමර්ශන අවසන් වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මේ බව අධිකරණයට දැන්වූ බවයි අප අධිකරණ වාර්තාකරු ප්‍රකාශ කළේ.

මීට අමතරව එම මාධ්‍ය හමුවට පෙනී සිටි මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින නඩුවේ 1 හා 2 සැකකරුවන් දෙදෙනා ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස  වරෙන්තු  නිකුත් කර තිබෙනවා.

ඒ ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් නොකිරීම හා ඔවු දැනට බන්ධනාගාරගතව සිටින බව කිසිදු නීතිඥවරයෙකු අධිකරණයට නොදැන්වීම හේතුවෙන්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top