ඇමසන් වනයට විදේශීකයන් ඇතුළු වීම තහනම් කෙරෙන පනතට පිරූ ජනාධිපති විරුද්ධ වෙයි
Friday, 26 June 2020 - 10:54 | Views - 400
විදේශිකයන්ට ඇමසන් වනයට ඇතුළුවීම තහනම් කිරීමේ පනත සම්මත කරන ලෙස පීරු රාජ්‍යයේ ගෝත‍්‍රික නායකයන් එරට මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත.
එහෙත් ඇමසන් වනය තුළ තෙල් ළිං පවත්වාගෙන යන පිරිස් ඊට එරෙහි වී තිබේ.
ඇමසන් වනය තුළ පීරු ගෝත‍්‍රික කණ්ඩායම්වලට අයත් 7000 කට අධික පිරිසක් සිටින අතර ඔවුන් පිටස්තර ලෝකය සම`ග සබඳකම් පැවැත්වීමෙන් වැළකී සිටී.
මේ අතර ජනපති ජෙවිස් විසේරාගේ රජය මෙම පනතට එරෙහි වී ඇත.
මේ පනත ගැන කරුණු දැක්වූ ගෝති‍්‍රක ජනතාව වෙනුවෙන් පෙනී සිටි ජෝර්ජේ පෙරන් පැවසූවේ එම පනතින් අභාවයට යන ගෝති‍්‍රක ජනතාවගේ දිවි රැකෙන බවයි.
Share This Article