සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 820 දක්වා ඉහළට
Friday, 26 June 2020 - 10:17 | Views - 559
කොරෝනා ආසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් සංඛ්‍යාව 820 දක්වා ඉහළගොස් ඇතිබව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
ඒ තවත් නාවික හමුදා සාමාජිකයන් 09 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟයි.
Share This Article