12 හැවිරිදි නිවුන් දැරියන් දෙදෙනාට බරපතල ලිංගික අපයෝජනය කළ නරුමයෙකුගේ කෙරුවාව එළියට
Friday, 26 June 2020 - 9:09 | Views - 461
කුලී නිවෙස් හිමියාගෙන් අපයෝජනයට ලක් වූ බව කියන දොළොස් හැවිරිදි නිවුන් සහෝදරියන් දෙදෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කළ බව පානදුර පොලිසිය සඳහන් කළා.
 
අතවරයට පත් දැරියන් දෙදෙනා මවුපියන් සමඟ එම නිවසේ මීට මාස එකහමාරකට පමණ ඉහතදී පදිංචිව සිටියදී මෙම අතවරය වූ බවට ලද පැමිණිල්ලේ සඳහන්.

නිවසේ කාත් කවුරුත් නොමැති අවස්ථාවේදී අවස්ථා කිහිපයකදීම මෙම අතවරය වී ඇති බව එම දැරියන් දෙදනො දුන් ප්‍රකාශ-වලින් අනාවරණය වී තිබෙනවා.
 
එම දැරියන් දෙදෙනාගේ මවුපියන් සමඟ නිවස් හිමි සැකකරු මීට දින කිහිපයකට පෙර ආරවුලක් ඇති වීමෙන් පසු ඔවුන් වෙනත් නිවෙසක පදිංචියට යාමෙන් පසු දැරියන් දෙදෙනා ඒ බව මවුපියන්ට පවසා ඇති බව පොලිසිය පවසනවා.
 
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව සඳහන්.
 
(මෙම උපුටා ගැනීම ලංකාදීප පුවත්පතෙන්.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top