අගෝස්තු මාසයේ සිට ඉඩම් ලියාපදිංචිය වෙනස්වෙන හැටි මෙන්න
Friday, 26 June 2020 - 8:07 | Views - 3,237
දැනට පවත්නා සාම්ප්‍රදායික ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය වෙනුවට විද්‍යුත් ක්‍රමයට ඉඩම් ලියාපදිංචි කිරීමේ නව ක්‍රමවේදයක් ලබන අගෝස්තු මාසයේ සිට හඳුන්වාදීමට සැලසුම් සකස් කර ඇති බව රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසනවා.

රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී. විතානගේ කියා සිටියේ වත්මන් ක්‍රමවේදය තුළ කූඨ ලේඛණ සකස් කිරීම ඇතුළු විවිධ වංචා සහ අක්‍රමිකතාවලට අවස්ථාව සැලසී ඇති බවයි.

එවැනි පැමිණිලි 3,000 කට වැඩි ප්‍රමාණයක් වසරකට එම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන බවද සඳහන්.

කෙසේ වෙතත්, නව විද්‍යුත්, ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ඔස්සේ, එවැනි වංචනික ක්‍රියාවන් වැළකෙන අතර ඉඩම් ලියාපදිංචි කිරීම කාර්යක්ෂම වන බවද ඔහු ප්‍රකාශ කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top