පාතාල සාමාජික කැටවල්පිටියේ සම්පත් පොලිසියේ වෙඩි ප්රහාරයෙන් මරුට
Friday, 26 June 2020 - 8:06 | Views - 983
පාතාල සාමාජික කැටවල්පිටියේ සම්පත් ගම්පහ, මල්වතු-හිරිපිටිය ප්රදේශයේදී පොලිස් වෙඩි හුවමාරුවකින් මියගොස් ඇතිබව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ සිරගත කර සිටින පාතාල සාමාජික ගනේමුල්ල සංජීවට වෙඩි තැබූ පාතාල සාමාජිකයා බවයි සඳහන් වන්නේ.
Share This Article