පොල්හේන්ගොඩ යුද හමුදා කදවුරේදී හමුදා සෙබලෙක් වෙඩි තබාගනී
Thursday, 25 June 2020 - 8:41 | Views - 1,526
කිරුලපන පොල්හේන්ගොඩ යුද හමුදා කදවුරේ යුධ සෙබලෙක් රාජකාරි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනී.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි වියේ පසුවූ යුද හමුදා සෙබළෙකු බවටයි තොරතුරු වාර්තාවන්නේ.
Share This Article