දේශපාලන නායකයෙකු ලෙස ඉදිරියට යාමට අවශ්‍ය දේ අගමැති පහදයි
Thursday, 25 June 2020 - 8:06 | Views - 417
දේශපාලන නායකයෙකු ලෙස ඉදිරියට යෑමේදී වඩාත් වැදගත් වන්නේ පුළුල් ලෙස තේරුම් ගැනීමේ ශක්තිය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කුලියාපිටියේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Share This Article