ඉතිහාසය අලුත් කරමින් ශ්රී ලංකා සුපිරි ක්රිකට් තරුව සංගාගෙන් පසුව MCC මුල් පුටුවට එන කාන්තාව
Thursday, 25 June 2020 - 7:29 | Views - 450
ඉතිහාසය අලුත් කරමින් ශ්රී ලංකා සුපිරි ක්රිකට් තරුව සංගාගෙන් පසුව MCC මුල් පුටුවට කාන්තාවක්
හිටපු එංගලන්ත කාන්තා ක්රිකට් කණ්ඩායමේ නායක Clare Connor එංගලන්තයේ මාලිබෝන් ක්රීඩා සමාජයේ සභාපවතිවරිය ලෙස නම්කර තිබෙනවා.
වසර 233ක මාලිබෝන් ක්රීඩා සමාජ ඉතිහාසයේ කාන්තාවක් එම තනතුරට පත්වන්නේ පළමුවරටයි.
මාලිබෝන් ක්රීඩා සමාජයේ වත්මන් නායක හිටපු ශ්රී ලංකා සුපිරි ක්රිකට් ක්රීඩක කුමාර් සංගක්කාරගෙන් පසුව Clare Connor එම තනතුරට පත්වනු ඇති .
ඒ එම ක්රිකට් සමාජයේ වාර්ෂික මහා සභා රැස්වීමෙදීයි.
Share This Article