තවත් කොරෝනා ආසාදිතයන් 7ක් වාර්තාවෙයි
Wednesday, 24 June 2020 - 17:02 | Views - 243
තවත් කොරෝනා ආසාදිතයින් හත්දෙනෙකු වාර්තාවී තිබෙනවා.
ඒ අනුව මෙරටදී හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,998 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ අද වාර්තාවූ ආසාදිතයන් හත්දෙනා ඇමරිකාවේ සිට පැමිණි පුද්ගලයින් බවයි.
එසේම මේ වනවිට ආසාදිතයන් 425 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.
Share This Article