හොරණදී අත්අඩංගුවට ගත් සැකකරුවන් කොල්ලකෑම් රැසකට සම්බන්ධ බවට හෙළිවේ
Wednesday, 24 June 2020 - 16:48 | Views - 501
හොරණ - බොරළුගොඩ ප්‍රදේශයේදී පසුගියදා පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා බණ්ඩාරගම සහ අවට ප්‍රදේශවල දේපළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ වී ඇති බවට හෙළිවී තිබෙනවා.

ඒ, අධිකරණයෙන් ලබාගත් රැඳවුම් නියෝග යටතේ ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදියි.

22 සහ 25 වන වියේ පසුවන ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් ඉකුත් විසිවනදා හොරණ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් තොගයක් ද සමඟයි.

පසුගිය මැයි මස බණ්ඩාරගම සහ බුලත්සිංහල නගරයේදී සිදුවූ ත්‍රිරෝද රථ කොල්ල කෑමේ සිද්ධීන්ට මොවුන් දෙදෙනා සම්බන්ධ බවටයි මේ වනවිට හෙළිවී ඇත්තේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top