මත් වී සිටි තරුණයින් තුන්දෙනෙකු සමඟ නිරුවත් වුණු, පිළිමතලාවේ සිසුවියන් තිදෙනා
Wednesday, 24 June 2020 - 14:07 | Views - 3,195
මහනුවර පොලිස් බල ප්‍රදේශයේ නිවසක සිටියදී හෙරොයින් සමඟ මහනුවර පොලිස් මුලස්ථානයේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ පිළිමතලාවේ පදිංචි සිසුවියන් තිදෙනා සහ ඔවුන් සමඟ සිටි තරුණයින් තිදෙනා ශරීර ඇප මත මුදාහරින ලෙස මහනුවර අතිරේක මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළා.
 
මහනුවර කොට්ඨාස දූෂණ මර්දන අංශය මඟින් මෙම සැකකාරියෝ හා සැකකරුවෝ 'බී' වාර්තා ගොනු කර අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ශරීර ඇප මත මුදාහරින ලද සියලු දෙනාට යළිත් ජූලි මස 10 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.
 
පොලිසිය වැටලීම සිදු කරද්දි සිසුවියන් හා තරුණයන් නිරුවතින් සිටි බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියා.
 
(ජේ. ඒ. එල්. ජයසිංහ - උපුටා ගැනුම ලංකාදීප පුවත්පතෙන්.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top