පාස්කු ප්‍රහාරකයෙකුගේ නොදුටු දසුන් එළියට
Wednesday, 24 June 2020 - 13:53 | Views - 7,170
සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්ෂාෆ් අහමඞ් මරාගෙන මැරෙන ප්රහාරයකයාගේ මෙතෙක් නොදුටු ක්‍රියාකාරකම් වලට අදාළ CCTV දර්ශන පෙළක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනාධිපති කොමිසම හමුවට ඉදිරිපත් කළා.
බෝම්බකරු ප්‍රහාරයට පෙරදින කටුනායක ජාත්‍යයන්තර ගුවන්තොටුපල ඇතුලු ස්ථාන රැසකට ගොස් ඇති බව එම දර්ශනවලින් අනාවරණය වනවා.
Share This Article