යහපාලන රජය සමයේ බිඳ වැටුණු ප්රජාතන්ත්රවාදය ගොඩනගනවා
Wednesday, 24 June 2020 - 13:41 | Views - 267
යහපාලන රජය සමයේ බිඳ වැටුණු ප්රජාතන්ත්රවාදය යළි ගොඩනැගීමට කටයුතු කරන බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ පවසනවා.
බිංගිරිය - මුරුක්කන්ඩිය ප්රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමිනුයි අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ.
Share This Article