දහම්පාසල් ආරම්භ කිරීම අදියර 3කින්
Wednesday, 24 June 2020 - 10:53 | Views - 1,428
කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු දහම් පාසල් සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට අනුකූලව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම සඳහන් කළා.
ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර ශ්‍රේණි ලබන මස 12 වන දාත් 3 සිට 10 දක්වා ශ්‍රේණි ජුලි මස 26 වන දාත් ආරම්භ වනු ඇති.
දහම් පාසල් එක හා දෙක ශ්‍රේණි, පාසල්වල එක හා දෙක ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරු දින ආරම්භ කිරීමට තීරණය වී තිබෙනවා.
Share This Article