වැඩ ඇරී යමින් සිටි රජයේ නිලධාරිනියගේ ඇඟපත අතගාන්න ගිය, 15 හැවිරිදි සිසුවාට අත් වුණු ඉරණම
Wednesday, 24 June 2020 - 9:54 | Views - 407
දොඩම්ගොඩ ප්‍රදේශයේ රජයේ කාර්යාලයක සේවය කරන නිලධාරිනියක් සේවය අවසන් කොට පැමිණ පා ගමනින් නිවස බලා යමින් සිටියදී ඇගේ ශරීරය ස්පර්ෂ කොට ලිංගික අතවර සිදුකරන ලදැයි අධිකරණය හමුවට පමුණුවනු ලැබූ 15 හැවිරිදි සැකකරුවකු රුපියල් ලක්‍ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් සිරි පෙරේරා මහතා නියම කළා.
 

නිලධාරිනිය කෑ ගැසූ විට ගම්වාසීන් පැමිණ මොහු අල්ලාගෙන ඇති අතර පසුව සැකකරුගේ මාපියන් පැමිණ පැමිණිලිකාරියට බැන වැදී ඇතැයි පොලිසිය අධිකරණයට වාර්තා කර තිබුණා.

දකුණු කළුතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්‍ෂක දිස්නා මහත්මිය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වනු ලැබුවා.

(උපුටා ගැනුම දිවයින පුවත්පතෙන්.)
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top