නොසැලකිල්ලෙන් කටයුතු කළහොත්, යළි රෝගය පැතිර යා හැකි බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
Wednesday, 24 June 2020 - 8:18 | Views - 2,039
නොසැලකිලිමත් ලෙස කටයුතු කළහොත් කොරෝනා වෛරසය යළි පැතිර යාමේ අවදානමක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහනක් තබමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ලෝකයේ සියළුම රටවල් වෛරසයෙන් පීඩා විදිද්දී, සාමුහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇති බවයි.

එහෙත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති නිසා තවදුරටත් සෞඛ්‍ය අංශය සහ රජය ලබාදෙන උපදෙස් මත ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top