ක්‍රිකට් පාවාදීම ගැන මහින්දානන්දගෙන් ප්‍රකාශයක් ගනී
Wednesday, 24 June 2020 - 8:15 | Views - 200
2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවාදුන් බවට කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ නවලපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයට විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වන විට පැමිණ තිබෙනවා. ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
Share This Article