පාතාලේ හෙල්ලූ කබාලි සාමාජිකයෙකු, හදිසියේ කඩාවැදුණු STF බළකාය ඉදිරියේ දණ ගැසූ හැටි මෙන්න
Tuesday, 23 June 2020 - 19:59 | Views - 6,455
පාතාලේ හෙල්ලූ කබාලි සාමාජිකයෙකු හදිසියේ කඩාවැදුණු STF බළකාය ඉදිරියේ දණ ගැසූ හැටි මෙන්න
STF වැටලීමකින් "කබාලි" සාමාජිකයෙකු කොටුවෙයි
කබාලි නමැති පාතාල කණ්ඩායමේ සාමාජිකයෙකු පුදුකුඩිඉරිප්පු උඩයාර්කට්ටු ප්රදේශයේදී පොලිසි විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් සහ තියුණු ආයුද ද ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇතිබවයි වාර්තාවන්නේ.
Share This Article