කාන්තාවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදෙනවා
Tuesday, 23 June 2020 - 15:25 | Views - 971
අගෝස්තු 05වනදා ජයග්රහණයෙන් පසු කාන්තාවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදීමට ප්‍රතිපාදන වෙන්කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මොරටුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Share This Article