සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතා බහට ලක් වන ජනප්‍රිය ඉන්දිය නිළි නයන්තාරාට හාදු දුන් පුද්ගලයා
Tuesday, 23 June 2020 - 15:14 | Views - 591
ඉන්දිය සිනමාවේ ජනප්‍රිය මෙන්ම දමිළ සිනමාවේ ලේඩිසුපර් ස්ටාර් යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන නයන්තාර සහ චිත්‍රපට අධ්‍යක්ෂක විග්නේෂ් ශිවන් අතර පවතින පෙම් සබඳතාවට මේ වනවිට වසර කිහිපයක් ගතවී තිබෙනවා.
 
මොවුන් ඉදිරියේදී විවාහ වීමට නියමිත බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ.

මොවුන් දෙදෙනා එක්ව ගනු ලබන ඡායාරූප සහ වීඩියෝපට වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් නිර්මාණ කිරීමට සමත් වනවා.
 
මේ වනවිට නයන්තාරගේ නළලට විග්නේෂ් ශිවන් විසින් හාදු දෙන ආකාරයක ඡායාරූපයක් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කර තිබෙනවා.
 
එම ඡායාරූපය සම්බන්ධයෙන් මේ වනවිට රසිකයින් විවිධ අදහස් පළ කරමින් සිටින බවයි ඉන්දිය මාධ්‍ය තවදුරටත් වාර්තා කර සිටියේ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top