පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් හරීන් ප්රනාන්දු අත්අඩංගුවට ගත යුතුයි
Tuesday, 23 June 2020 - 15:04 | Views - 797
පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු අත්අඩංගුවට ගත යුතු බවත් අදාළ ප්රහාරයේ චූදිතයාට හිමි දඬුවම හරීන් ප්රනාන්දුට හිමිවිය යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා.
හිරු ටීවි ඔස්සේ විකාශය වන සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඒ සඳහා නීතිමය පදනමක් ඇති බවයි.
Share This Article