හිරු ටෙලි පෙරහැර නරඹා, සෑම දිනකම දස ලක්ෂය බැගින් දවස් 22න් ලක්ෂ 220ක්
Tuesday, 23 June 2020 - 14:06 | Views - 444
මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට දිනපතා පිදෙන අති දැවැන්තම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.

සෑම දිනකම දස ලක්ෂය බැගින් දවස් 22න් ලක්ෂ 220ක් දිනා ගැනීමට ඔබ කළයුත්තේ, සතියේ දින පහේම රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.55 දක්වා හිරු ටෙලි පෙරහැරේ විකාශය වන 'මහවිරු පණ්ඩු', 'ගැමුණු මහරජ', 'අහස්මාළිගා'සහ 'ආදරෙයි මං ආදරෙයි' නාට්‍ය අතරතුර එක් එක් ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙලින් සටහන් කරගැනීමයි.

ඉන්පසු, 'ආදරෙයි මං ආදරෙයි' නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුර විකාශය වූ සැණින් HTP[හිස්තැනක්][නිවැරදි පිළිතුරු අංක පිළිවෙල][හිස්තැනක්] ඔබගේ නම, ජාතික හැඳුනුම්පත් අංකය සමඟින් ඔබේ ප්‍රදේශයද ඇතුළත් කර 7766 ට SMS කරන්න.

දවසේ තෝරාගත් වාසනාවන්ත දසලක්ෂපතියා ඔබ නම්, ඔබේ නම 'සිහිනයක සේයා' නාට්‍ය අතරතුර තිරයේ දිස්වෙද්දි විනාඩි 03ක් ඇතුලත එදිනට අප දැනුම්දෙන දුරකථන අංකය ඔස්සේ හිරුට කතා කර ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතුයි.

ජූලි 01 වනදා සිට දිනපතා ලක්ෂ 10 බැගින් ඔබේම කරගැනීමට සතියේ දින පහේම රාත්‍රී 7.30 ත් 9.55 ත් අතර එක දිගට හිරු ටෙලි පෙරහැර බලන්න.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top