කොරෝනා වෛරසය පාලනය කර ඇති බව යුද හමුදාපතිගෙන් ප්‍රකාශයක්
Tuesday, 23 June 2020 - 13:40 | Views - 433
මෙරට කොරෝනා වෛරසය පැතිර යාම මේ වන විට පාලනය කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.
යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ තුරු මිතුරු නව රටක් ව්‍යාපෘතියේ 4 වන අදියර යටතේ බත්තරමුල්ල - පැලවත්ත - අකුරේගොඩ යුද හමුදා මුලස්ථානයට යාබදව ඉදිරි කෙරුණු ළමා උද්‍යානය විවෘත කිරීම අවස්ථාවට ඊයේ එක්වෙමින්.
Share This Article