ජනතාවගේ අතමිට සරු අනාගතයක් සැකසීමට ක්රියාමාර්ග ගෙන ඇති බව අගමැති කියයි
Tuesday, 23 June 2020 - 8:04 | Views - 681
ගමේ ජනතාවගේ නිෂ්පාදනයන් අපනයනය කිරීම තුළින් ගමේ ජනතාවට අතමිට සරු අනාගතයක් සැකසීම උදෙසා රජය දැනටමත් නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ ප්රකාශ කළා.
කුරුණෑගල - හෙට්ටිපොළ - හිරිපොකුණ ගම්මානයේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් ඊයේ අමතමිනුයි අග්රාමාත්යවරයා මේ බව කියා සිටියේ.
Share This Article