ඉන්දු - චීන දේශසීමා ගැටුමේදී චීන අණ දෙන නිලධාරියෙකු ද මිය ගිය බව චීන හමුදාව පිළිගනී
Monday, 22 June 2020 - 20:53 | Views - 192
ඉන්දීය දේශසීමා භටයින් සමඟ ලඩාක් ප්‍රදේශයේ ගැල්වාන් නිම්නයේ පසුගිය සතියේ ඇති වූ ගැටුමේදී සිය අණ දෙන නිලධාරියෙකු ද ජීවිතක්ෂයට පත්වී ඇති බව චීනය පිළිගෙන තිබෙනවා.

ඒ,දෙපාර්ශවය අතර, ලඩාක් දේශසීමාවේ චීන පාර්ශවයේ අද පැවති සාකච්ඡාවකදියි.

චීන සහ ඉන්දීය හමුදාවල ලුතිනන් ජෙනරාල් මට්ටමේ සාකච්ඡාවක් එලෙස පවත්වා ඇත්තේ දෙපාර්ශවය අතර ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වීම වැළැක්වීමේ අරමුණෙන්.

හිමාලය හරහා වැටී ඇති මුහුදු මට්ටමට වඩා අඩි 15,000කට උසින් පිහිටි ගැල්වාන් ගංඟාව අසබඩ සිදුවූ මෙම ගැටුමේදී තවත් ඉන්දීය හමුදාවේ කර්නර්වරයෙකු ඇතුළු 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් සෙබලුන් 76 දෙනෙකු තුවාල ලැබුවා.

චීනය මෙතෙක් සිය පාර්ශවයට සිදුවූ හානි පිළිබදව කිසිවක් ප්‍රකාශ කර තිබුණේ නැහැ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top