ඊයේ සහ අද දින දෙක තුල මෙතෙක් මෙරටින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නෑ
Monday, 22 June 2020 - 20:14 | Views - 824
මේ අතර තවත් කොවිඩ් 19 ආසාදිතයින් 28 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ මෙරටදී සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1526 දක්වා ඉහළ ගියා.
ඊයේ සහ අද දින දෙක තුල මෙරටින් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවීමද විශෙෂත්වයක්.
Share This Article