හිරුට 22 යි, දවස් 22න් දස ලක්ෂපතියන් 22 යි - Video
Monday, 22 June 2020 - 18:51 | Views - 549
 ටෙලිවිෂන් ඉතිහාසයේ ප්‍රථම වරට දිනපතා පිදෙන අති දැවැන්තම මුදල් ත්‍යාගය දිනා ගැනීමට ඔබට දැන් අවස්ථාව උදා වී තිබෙනවා.
මේ උදා වී ඇති හිරු සාංවත්සරික සමයට සමගාමීව, සතියේ දින පහේම රාත්‍රී 7.30 ත් 9.55 ත් අතර, සෑම දිනකම දස ලක්ෂය බැගින් දවස් 22න් ලක්ෂ 220ක් දිනා ගැනීමට ඔබ කළ යුත්තේ හිරු ටෙලි පෙරහැරේ විකාශනය වන නාට්‍ය සියල්ල එක හුස්මට නොවරදවා නැරඹීමයි. 
දින 22 ක් පුරා දිනකට ලක්ෂ10, ජයග්‍රාහකයා බැගින් ලක්ෂ 220ක් ඔබේම කරගැනීමට සුදානම් වන්න.
 
සතියේ දින පහේම රාත්‍රී 7.30 ත් 9.55 ත් අතර එක දිගට හිරු ටෙලි පෙරහැර බලන්න.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top