මධුරි ඩික්සිත් ගායනයට
Monday, 22 June 2020 - 16:59 | Views - 864
1993 දී තිරගත වූ 'ඛල් නායක්' චිත්‍රපටයේ දෙවැනි කොටසක් පිළිබඳව දේ දිනවල බොලිවුඩයේ කතාබහට ලක්ව තිබේ. ඛල් නායක් චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ මධුරි නම් පවසන්නේ තවමත් ඒ ගැන කිසිවක් නොදන්නා බවයි. "එය මට ප්‍රවෘත්තියක්. ඒ ගැන මට කිසිම අදහසක් නැහැ. ඇත්තටම එය මට පුදුමයක්" ඇය පවසන්නීය.

මධුරි ඩික්සිත්, සන්ජේ දත් සහ ජැකි ෂ්රොප්ගේ රංගනයෙන් හැඩ වූ ඛල් නායක් චිත්‍රපටය ඉහල ජනප්‍රියත්වයක් ලද චිත්‍රපටයක්. "චෝලි කේ පීචේ කා හයි" එහි එන මධුරිගේ වඩාත් ජනප්‍රිය ගීතයක්. ඇය පවසන්නේ තමා රඟපෑ කිසිදු චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් හෝ දෙවැනි කොටසක් වෙනුවෙන් දායක වීම ගැන සැබවින්ම සිතන්නේ නැති බවයි. "මම හිතන්නේ එය අනෙක් අයට භාරයි" ඇයගේ අදහසයි.

මේ වන විට මධුරි නිෂ්පාදිකාවක් ලෙසින් ද කටයුතු කරන්නීය. ඇය  ගායනයට උනන්දුවක් දැක්වූ නමුත් එය වෘත්තීමය වශයෙන් කිරීමට ඇයට යම් කාලයක් ගත විය. ගායිකාවක් ලෙස ඇය සිය පළමු ගීතය වන "කැන්ඩල්" මෑතකදී නිකුත් කළ අතර කොරෝනා වෛරසයට එරෙහිව සටන් කරන කම්කරුවන් වෙනුවෙන් එය වෙන් කළාය.

යතේජා ඥානරත්න
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top