හරීන් ප්රනාන්දු ජාතියෙන් සමාව ගතයුතුයි -[Video]
Monday, 22 June 2020 - 14:31 | Views - 1,714
අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු හිමිපාණන් සම්බන්ධයෙන් හරීන් ප්රනාන්දු හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයා පසුගියදා සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් ඔහු ජාතියෙන් සමාව ගතයුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී කාවින්ද ජයවර්ධන මහතා පවසනවා.
මේ අතර මේ සම්බන්ධයෙන් දේශපාලනඥයින් කිහිපදෙනෙකුම අදහස් පළ කළා.
Share This Article