කරුණා අම්මාන්ගේ ප්රකාශය ගැන විමර්ශනයක් අරඹන ලෙස වැඩබලන පොලිස්පති CIDයට දන්වයි
Monday, 22 June 2020 - 10:46 | Views - 337
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ, කරුණා අම්මාන් විසින් සිදුකළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබෙනවා.
Share This Article