වසා දැමුණු විශ්වවිද්‍යාල, අවසන් වසර විභාග සඳහා අද සිට විවෘත වෙයි
Monday, 22 June 2020 - 8:19 | Views - 645
කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල, අවසන් වසර විභාග සඳහා අද (22) සිට අදියර කිහිපයක් යටතේ විවෘත කෙරෙනවා.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ විශ්වවිද්‍යාල තුළ එක්රැස් වීම් හෝ ක්‍රීඩා සහ විනෝදාත්මක කටයුතු සඳහා අවසර නොලැබෙන බවයි.
Share This Article