මුතුහෙට්ටිගම නිදහස් පක්ෂයට එරෙහිවෙයි
Monday, 22 June 2020 - 8:08 | Views - 1,893
බද්දේගම ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල තුනම විසුරුවා හැර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම ප්‍රකාශ කළා. ගාල්ල - යක්කලමුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා, ගාල්ල දිස්ත්‍රික්කයට අපේක්ෂකයෙකු ලබා නොදීමට එරෙහිව මෙම තීරණය ගත් බවයි.
Share This Article