ශ්‍රී ලංකාවට දිස්වූ වසරේ අවසන් සූර්යග්‍රහණය (වීඩියෝ)
Sunday, 21 June 2020 - 16:51 | Views - 1,001
ශ්‍රී ලාංකාවාසීන්ට අද අර්ධ සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව උදාවුණා.
ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මගින් මෙම අර්ධ සූර්යග්‍රහණය මේ වන විටත් නිරීක්ෂණය කරමින් පවතිනවා.
උදෑසන 10.23ට පමණ මෙම අර්ධ සූර්යග්‍රහණයේ ආරම්භක අවස්ථාව දිස් වුයේ යාපනයේ ඩෙල්ෆ් දුපත ආශ්‍රීත ප්‍රදේශයටයි.
මෙහිදී චන්ද්‍රයා මඟින් සූර්යයාගේ මුහුණත ආවරණය වීමේ උපරීම ප්‍රමාණය යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයට 24% ක් වු අතර එය කයිට්ස්ලකන්කසන්තුරෙයිලවැල්වැටිතුරෙයි හා පේදුරුතුඩුව ආශ්‍රීත ප්‍රදේශවලට දිස්වූයේ මෙලෙසින්.
Share This Article