රැදවියන්ට ජංගම දුරකථන ලබාදුන් නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්
Sunday, 21 June 2020 - 16:50 | Views - 1,220
රැදවියන්ට ජංගම දුරකථන ලබාදුන් බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ මහර සහ මාතර යන බන්ධනාගාරවල සේවයේ නියුතු නියාමකවරුන් දෙදෙනෙකුයි.

එම නියාමකවරුන් දෙදෙනා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට ඉදිරිපත් කර ඇති බව සඳහන්.

මහර බන්ධනාගාරයේ වැඩ තහනම් වූ නියාමකවරයා මීට පෙර ද අවස්ථාවකදී රැදවියන්ට ජංගම දුරකථන ලබාදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අයෙකු බවයි වාර්තා වන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top