ආර්ථිකය කළමණාකරණය කිරීමේ වගකීම භාර ගැනීමට සූදානම් (වීඩියෝ)
Sunday, 21 June 2020 - 14:11 | Views - 426
රටේ ආර්ථිකය කළමණාකරණය කිරීමේ වගකීම සමගි ජනබලවේගය භාර ගැනීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සුජීව සේනසිංහ මහතා
පවසනවා.
ඔහු මේබව ප්රකාශ කළේ කොළඹදී කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.
Share This Article