සජිත්ගේ අනවශ්‍ය ප්‍රකාශ නිසා ඡන්ද පදනම තවදුරටත් අඩාල වන බව හිටපු මන්ත්‍රී ජොන්ස්ටන් කියයි (වීඩියෝ)
Sunday, 21 June 2020 - 14:10 | Views - 489
සජිත් ප්‍රේමදාස මහතාගේ අනවශ්‍ය ප්‍රකාශ හේතුවෙන් ඡන්ද පදනම තවදුරටත් අඩාල වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ හිරියාල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
Share This Article