දශක හයකට පසු නැගී එන ආසියාවේ - අවම ආර්ථික වර්ධනය මේ වසරේ
Sunday, 21 June 2020 - 14:05 | Views - 488
සංවර්ධනය වෙමින් පවත්නා ආසියාකරයේ ආර්ථික වර්ධනය මේ වසර තුළ සියයට දශම එකකට සීමාවනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

එය 1961 වසරෙන් පසු කලාපයෙන් අපේක්ෂා කෙරෙන අඩුම ආර්ථික වර්ධන වේගයයි.

පසුගිය අප්‍රේල් මාසයේදී ආසියාකරයේ ආර්ථික වර්ධනය සියයට 2.2 ක් වනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුව අනාවැකි පළ කළා.

එහෙත් කොවිඩ් 19 ගෝලීය වසංගතයේ බලපෑම ඉහළ යාමත් සමඟ මෙලෙස ආර්ථික වර්ධන ඉලක්කය පහත හෙළා තිබෙනවා.

මෙහිදි දකුණු ආසියානු කලාපයේ ආර්ථික වර්ධනය සියයට තුනකට සීමාවනු ඇති බවයි ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළේ.

පසුගිය අප්‍රේල් මාසයේ පුරෝකථනයේදී දකුණු ආසියාවෙන් සියයට 4.1 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top