චීනයෙන් කොවිඩ් 19 නව ආසාදිතයන් 26ක් (වීඩියෝ)
Sunday, 21 June 2020 - 13:55 | Views - 493
චීනයෙන් ඊයේ දිනයේදීද කොවිඩ් 19 ආසාදිතයන් 26 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් විසි දෙදෙනෙකුම බීජිං නුවරින් හමුවූ බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම නිවේදනය කළා.

මිලියන 20ක ජනගහණයක් සහිත බීජිං පුරවරයෙන් නැවතත් කොරෝනා ආසාදිතයන් හමුවීම ආරම්භ වූයේ පසුගිය 11 වනදායි.

නගරයේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි ආහාර තොග වෙළඳපොල ආශ්‍රිතව එලෙස වෛරසය පැතිරීම ආරම්භ වූ අතර, මේ වනවිට ආසාදිතයන් 227දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් 19 වෛරසය මුලින්ම ආරම්භ වූයේද චීනයේ වූහාන් නගරයෙන්.

මේ වනවිට චීනයේ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 83,378ක් වන අතර, මරණ සංඛ්‍යාව 4,634ක්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top