අවුරුදු 3ක දරුවෙකුට මරු කැඳවූ වෑන් - බස් රථ අනතුර
Saturday, 20 June 2020 - 11:53 | Views - 200
රත්නපුර, පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයේ දිප්පිටිගල ප්‍රදේශයේදී වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකදී වෑන් රථයේ සිටි වයස අවුරුදු 3ක් පමණ වයසැති පිරිමි දරුවෙක් අද (20) අලුයම එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වේගයෙන් පැමිණි වෑන් රථය බස් රථය ඉස්සර කිරීමට යාමේදී වෑන් රථයේ කවුලුවකින් ඔලුව එලියට දමාගෙන සිටි කුඩා දරුවා බස් රථයේ ගැටී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top