බ්‍රසීලයේ කොරෝනා ආසාදිතයින් මිලියනය ඉක්මවයි
Saturday, 20 June 2020 - 8:01 | Views - 528
කොරෝනා වෛරස් ආසාදිතයන් මිලියනය ඉක්ම වූ දෙවන රට බවට බ්‍රසීලය පත්වී තිබෙනවා.
ඒ, ඊයේ (19) දිනයේ තවත් ආසාදිතයන් 55,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟයි.
මේ වන විට බ්‍රසීලයේ ආසාදිත සංඛ්‍යාව දස ලක්ෂ 38,568ක් වන අතර, කොරෝනා මරණ සංඛ්‍යාව 49,090ක්.
Share This Article