2011 ලෝක කුසලාන අවසන් මහා තරඟය පාවා දුන් බවට වන චෝදනාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක්
Friday, 19 June 2020 - 16:27 | Views - 295
2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවා දුන් බවට වන චෝදනාව පිළිබඳ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හෝ වත්මන් ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ඉල්ලීමක් කරන්නේ නම් පමණක් විමර්ශනයක් සිදුකළ හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ අතර 2011 වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පාවාදුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වන මහින්දානන්ද අලූත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන් චන්ද්‍ර පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයටයි.

ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඊට අදාළ මූලික විමර්ශන කටයුතු මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top